ආදර්ශ ප්‍රශ්න පත්‍ර
අප පන්තියේ ඉගෙනුම ලැබූ යශෝද් ලක්ෂාන් සිසුවා අපගේ මග පෙන්වීම මත 2017 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය හා සුනත්‍ය බලශක්ති අධිකාරිය සංවිධානය කරනු ලැබූ ඩිජිටල් පොසටර් තරගාවලියේ සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර අතර මේ වන විට ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිඨයේ ඉගෙනුම ලබයි.
අප පන්තියේ ඉගෙනුම ලැබූ ජීවන්ත ප්‍රසාද් ශිෂ්‍යයා දිල්ෂාන් ශිෂ්‍යයා සමග අප මගපෙන්වීම යටතේ 2018 වර්ෂයේ සහසක් නිමයුම් තරගයේ සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා දිනාගත් අතර ඔවුන්ගේ නිර්මාණය සදහා ආර්ඩියුනෝ තාක්ෂණය භාවිත කළ අතර ඔහු වර්ථමානයේ 2019 උසස් පෙළ ප්‍රතිඵලය අනුව සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින්නේ දිස්ත්‍රක් 40 වෙනියා ලෙසය.
2019 තොරතුරු හා සන්වේදන තාක්ෂණය ප්‍රතිඵලය අනුවද අම්බලන්ගොඩ නගරයේ මුල් දිස්ත්‍රක් කුසලතා 55න් 90% ක් පමණ අප සතුයි. එසේම නගරයේ පාසල් වලින් මෙම විෂයෙන් සරසවි වරම් ලබන සිසුන් ගෙන් වැඩිම පිරිසක් අප පන්තියෙන් බිහිවී ඇත. ඒ අනුව 2020 වර්ෂයේ සිට ගාල්ල නගරයේද අප පාඨමාලාව ආරම්භ කීරීම සිදු කර ඇත.